එකම පවුලේ තුන් දෙනෙක්ට කොරෝනා
එකම පවුලේ තුන් දෙනෙක්ට කොරෝනා
වයික්කාල පිහිටි සංචාරක හෝටලයේ ඩුබායි සිට පැමිණි එකම පවුලේ හතර දෙනෙක් නිරෝධායනයට යොමු කර අති අතර ඔවුන්ගෙන් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
මව පියා සහ වයස අවුරුදු හතක් වූ පිරිමි දරුවෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.
මේ වන විට ඔවුන් ප්‍රතිකාර සදහා මිනුවන්ගොඩ රෝහලට මරුකර යවා ඇත.
Comments
Post a Comment