පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කල් දැමේ
පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කල් දැමේ
2020 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට ජාතියන්තර ක්‍රිකට් කවුන්සිලය තීරනය කර ඇත. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මතුව ඇති අස්තාවරභාවය නිසා මෙම තීරනය ගෙන ඇත.
මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී එළඹෙන ඔක්තෝම්බර් - නොවැම්බර් කාල සීමාවේදී පැවැත්වීමට නියමතව තිබුණි.
එමෙන්ම 2023 පෙබරවාරි - මාර්තු පැවැත්වීමට තිබුණු පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය ද ඔක්තෝම්බර් - නොවැම්බර් දක්වා කල් දමා ඇත.
Comments
Post a Comment