නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට ඡන්දය ලබා දීමට වෙනම දිනයක්

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට ඡන්දය ලබා දීමට වෙනම දිනයක්

මෙම මස 31 වන දින නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට ඡන්දය ලබා දීමට අවස්ථාව සළසා දෙන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 එදිනට තමා සිටින නිරෝධායන මධ්‍යස්ථානයේ සිටම ඡන්දය ලබා දීමට හැකිවන පරිදි ඔවුන්ට අවස්ථාව ලබා දෙන බව එතුමා සදහන් කරයි.

Comments